උතුරු පළාත් ඇමැති ටෙනිස්වරන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි – ටෙලෝ නායකත්ව මණ්ඩලය තිරණ කරයි..

උතුරු පළාත් සභාවේ ප්‍රවාහන කටයුතු ඇමැති පී. ටෙනිස්වරන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ (ටෙලෝ) නායකත්ව මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඊයේ (12) දින වව්නියාවේදී රැස්වූ එම පක්‍ෂයේ ප්‍රධානීන් මෙම තීරණය ගත් බව එහි ලේකම් ශ්‍රීකන්දා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය. උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතාට එරෙහිව පසුගිය සති කිහිපයකට … Continue reading උතුරු පළාත් ඇමැති ටෙනිස්වරන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි – ටෙලෝ නායකත්ව මණ්ඩලය තිරණ කරයි..